🏡 මීගොඩ නිවසක් විකිණීමට ඇත (SSPH-155)
🟢 ලිපිනය - No-453/9, දහම් මාවත, මීගොඩ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 17
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 02 (උණු වතුර සහිත ඇතුලත -01)
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1300
🟢 පොල්ගස් 3ක්, තැඹිලි ගසක් සහ පළතුරු ගස් ඉඩම තුළ ඇත
🟢 මීගොඩට -2km
🟢 ගොඩගමට සහ හෝමාගමට ආසන්නව පිහිටා ඇත
🟢 නිවසේ සිට ප්රධාන මාර්ගයට - 700m
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Meegoda House for Sale (SSPH-155)
🟢 Address - No-453/9, Daham Mawatha, Meegoda.
🟢 Land Size - 17 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 02 (inside-01-with hot water )
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 1300
🟢 3 coconut trees, an king Coconut tree and fruit trees are in the land
🟢 To Meegoda -2km
🟢 Located close to Godagama and Homagama
🟢 To main road from the house - 700m
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds