🏡 මීගොඩ නිවසක් විකිණීමට ඇත (SSPH-171)
🟢 ලිපිනය - පාසල් මාවත, මීගොඩ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විශාල සාලය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
🟢 මිනි බාර්
🟢 රූපවාහිනී ලොබිය
🟢 උඩු මහලේ සෑම කාමරයකටම කුඩා බැල්කනි ඇත
🟢 වට තාප්ප සහ ගේට්ටුව
🟢 ටෙලිකොම් සම්බන්ධතාව සහ peo TV
🟢 සේවක වැසිකිළිය සහ නාන කාමරය
🟢 වර්ග අඩි - 3000
🟢 ඉඩමේ වාහන දෙකක් නවතා තැබිය හැකිය
🟢 වෙල්යාය කට මුහුණත ඇති උඩුමහල් බැල්කනිය
🟢 මීගොඩ නගරයට - 450m
🟢 පාදුක්ක - පිටකොටුව මාර්ගයට - 450m
🟢 අවිස්සාවේල්ල මාර්ගයට (High level road) - 500m
🟢 වෙල්යායකට හා කාපට් යෙදූ අතුරු මාර්ගයකට මුහුණ දමා ඇත
🟢 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට - 450m
🟢 ගංවතුරින් සහ ස්වාභාවික විපත්වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------------------------------------------------------
🏡 Meegoda House for Sale (SSPH-171)
🟢 Address - School Road, Meegoda.
🟢 Land Size - 10 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Large Living Room
🟢 Dining Room
🟢 Kitchen and Pantry
🟢 Mini Bar
🟢 TV Lobby
🟢 Each room on the upper floor has a small balcony
🟢 Surrounding walls and gate
🟢 Telecom connection and peo TV
🟢 servant toilet and bathroom
🟢 Sq ft - 3000
🟢 Two vehicles can be parked on the land
🟢 Upstairs balcony facing the paddy field
🟢 To Meegoda town - 450m
🟢 To Padukka - Pettah Road - 450m
🟢 To Avissawella Road (High level road) - 500m
🟢 Facing a paddy field and a carpeted side road
🟢 To Meegoda Economic Center - 450m
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds