රු 2,675,000
විස්තරය
විකිණිමට
Siri
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
17162 Km - Actual Very Low Mileage..!
කිලෝමීටර 17162 ලංකාවෙ අඩුම ධාවනය සහිත 2012 මරුති රතය විකිණිමට...!
පාවිච්චි කරන්න හොදම තත්වයේ සුපිරිම ඔරිජිනල් කාර් එකක් හොයන අය විතරක් කතා කරන්න. වාහනය බැලීමෙන් පසු පමණක් මිලෙහි වෙනසක් කර දිය හැකිය. නිවසේ භාවිත කල ඇතුලත සහ පිටත ඔරිජිනල් තත්වයේ පවතින ඉතාමත් හොඳ තත්වයේ 01 Owner As It is වාහනයකි.
AMW Company Fitted Original Tyres with Maruti AlloyWheels - Iced cool AC, Revenue License Till 2027, Tinted Glass, No Any Accidents - Original Paint 100% ගැනුම්කරුවන් පමණක් අමතන්න - DON'T CALL TIME WASTERS PLEASE.....!