ප්‍රමුඛතම මූල්‍ය සමාගමක Marketing Executive තනතුරු සඳහා පුරප්පාඩු ඇත. සාමාන්‍ය පෙළ විභාගය ගණිතය ඇතුලුව, විෂයන් 6ක් සමත් කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම ඉල්ලුම් කල හැක. මාසිකව රු. 100,000කට වැඩි වැටුපක් (දිරි දීමනා සමග) ලබාගත හැකි අතර, වාර්ශික දිරිගැන්වීම් ලෙස විදේශ සංචාර ලබා ගත හැක.