අවමංගල්‍ය සේවා සපයන සුප්‍රසිද්ධ ආයතනයක් සදහා පුහුණු / නුපුහුණු කළමණාකරුවන් අවශ්‍යයයි.
*මාලබේ නැවතී සේවය කල යුතුය.නවාතැන් පහසුකම් ඇත.
*පුහුණු වන කාලය අතරතුර 65000 මුළු පඩිය ගත හැකි අතර පලමු මාසයෙන් පසු මුළු පඩිය ලක්ෂයකට වඩා ගත හැක.
*අලෙවිකරණයෙහි දක්ෂයෙකු විය යුතුය.
*මත්පැන් මත්ද්‍රව්‍ය වලින් තොර විය යුතුය.
ඉක්මනින් බදවා ගැනීම් කෙරේ.
වැඩි විස්තර සදහා අමතන්න.