Ex pack Corrugated Cartons PLC අපගේ කර්මාන්තශාලාවේ නඩත්තු කටයුතු සඳහා කැපවීමෙන් සේවය කිරීමට හැකි සුදුසු අපේක්ෂකයෙකු Maintenance Technician තනතුර සඳහා බඳවාගනු ලැබේ.
ප්‍රධාන වගකීම්
• OTD (Operational Technical Documentation) අනුව නඩත්තු කටයුතු නිවැරදිව සිදු කිරීම
• සියලුම යන්ත්‍ර සහ උපකරණ සඳහා නියමිත කාලසටහනට අනුව නඩත්තු කිරීම
• අවශ්‍ය අවස්ථාවල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
• බොයිලර්, ජෙනරේටර්, AC සහ අනෙකුත් උපකරණ පරීක්ෂා කිරීම
• ජල පද්ධති හා ගබඩා ටැංකි පරීක්ෂා කිරීම
• WRAP, ISO 9001 හා ISO 14001 ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම
අවශ්‍ය සුදුසුකම්
• NVQ Level 4 හෝ ජර්මන් තාක්ෂණික සුදුසුකම්
• යන්ත්‍ර / විදුලි / ජෙනරේටර් / AC නඩත්තු අත්දැකීම්
• කණ්ඩායම් ආකාරයෙන් වැඩ කිරීමේ හැකියාව