වාරියපොල - හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා සියඹලාකඩවර ප්‍රදේශයේ පිහිටා ඇති ව්‍යාපාරයක් සඳහා හෝ පදිංචියට සුදුසු පර්. 40 ක අගනා ඉඩම ඉක්මණින් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- අඩි 35ක් පමණ ප්‍රධාන මාර්ගයට මුහුණලා
- මැදගම ඉන්ධන පිරවුම්හලට මීටර් 250 යි
- හෙට්ටිපොල නගරයට කි.මී. 7.5 යි
- කොබෙයිගනේ නගරයට කි.මී. 8.5 යි
- වාරියපොල නගරයට කි.මී. 11 යි
පර්චසයක මිල රු. ලක්ෂ 5 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 40 perches land, suitable for a business or residence, located in the Siyambalakadawara area, facing the Wariyapola - Chilaw main road, is available for sale immediately.
- Freehold deeds
- About 35 feet facing the main road
- 250 meters to Medagama filling station
- 7.5 km to Hettipola town
- 8.5 km to Kobeigane town
- 11 km to Wariyapola town
Price per perch is Rs. 5 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.