• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

වාණිජ දේපළ කුලියට | හෙට්ටිපොල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Shop for Rent Ratmalana

    Shop for Rent Ratmalana

    700 වර්ග අඩි
    සාමාජිකයා
    රත්මලාන, වාණිජ දේපල කුලියට දීම
    රු 225,000 මසකට
  • Office For Rent In Colombo 08 - 2511U/1

    Office For Rent In Colombo 08 - 2511U/1

    1,250 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, වාණිජ දේපල කුලියට දීම
    රු 340,000 මසකට
  • විශිෂ්ටම
    2nd Floor Office Space For Rent in Nawala - EC200
    2nd Floor Office Space For Rent in Nawala - EC200
    2nd Floor Office Space For Rent in Nawala - EC200
    +12

    2nd Floor Office Space For Rent in Nawala - EC200

    2,500 වර්ග අඩි
    සාමාජිකයා
    නාවල, වාණිජ දේපල කුලියට දීම
    රු 325,000 මසකට
    පැය 16
  • Classroom For Rent Hettipola

    Classroom For Rent Hettipola

    125 වර්ග අඩි
    හෙට්ටිපොල, වාණිජ දේපල කුලියට දීම
    රු 25,000 මසකට
    දින 16
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • හෙට්ටිපොල හි ගොඩනැගිල්ල
    • හෙට්ටිපොල හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • හෙට්ටිපොල හි හෝටලය/ භෝජනාගාරය
    • හෙට්ටිපොල හි කාර්යාලය
    • හෙට්ටිපොල හි අවන්හල
  • හෙට්ටිපොල දේපල විකිණීමට
    • හෙට්ටිපොල මහල් නිවාස විකිණීමට
    • හෙට්ටිපොල ඉඩම් විකිණීමට
    • හෙට්ටිපොල නිවාස විකිණීමට
    • හෙට්ටිපොල වාණිජ දේපළ විකිණීමට
    • හෙට්ටිපොල නව ඉදිකිරීම් වන දේපළ
  • හෙට්ටිපොල දේපළ කුලිය
    • හෙට්ටිපොල මහල් නිවාස කුලියට
    • හෙට්ටිපොල නිවාස කුලියට
    • හෙට්ටිපොල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • හෙට්ටිපොල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • හෙට්ටිපොල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • හෙට්ටිපොල හි වහල
    • හෙට්ටිපොල හි පයිප්ප වැඩ
    • හෙට්ටිපොල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • හෙට්ටිපොල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Eskalax Private Limited

    ව්‍යාපාර සඳහා වාණිජ දේපළ කුලියට ගැනීම

    මේවන විට, ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර (Startup businesses) දියුණු වෙමින් පවතී. වඩාත් හොඳ සහ දේශීය ව්‍යාපාර සඳහා අවශ්‍ය වාණිජ දේපළ කුලියට ගැනීමේ අවශ්‍යතාවය වැඩි වෙමින් පවතී. ඔබේ ව්‍යාපාර ඉලක්ක සහ අතැති මුදල ඔබට ගැලපෙන වාණිජ දේපළ කුමක්ද යන්න තීරණය කරීමට උදව් වේ.

    ඔබේ ව්‍යාපාරයට සුදුසු නිවැරදි වාණිජ දේපළ සොයා ගැනීම අභියෝගයක් විය හැකි නමුත්, ඔබේ ව්‍යාපාරය සහ වාණිජ අවශ්‍යතා පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලීමෙන්, ව්‍යාපාරය දියුණු කිරීමට උපකාරී වන අවකාශයක් ඔබට සොයාගත හැකිය. ඔබ කුලියට ගැනීම සඳහා සම්ප්‍රදායික කාර්යාල අවකාශ, කර්මාන්ත ශාලා, නිෂ්පාදන කම්හල් හෝ කැෆේ සහ අවන්හල් වැනි වඩාත් සුවිශේෂී හා නිර්මාණශීලී අවකාශයක් සොයන්නේ නම්, ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක විකල්ප තිබේ.


    කුලියට ගැනීම සඳහා නිවැරදි වාණිජ දේපල තෝරා ගැනීම

    වාණිජ දේපළ වෙළඳාම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විවිධ විකල්ප ඉදිරිපත් කරයි. ඔබ ඔබේ ව්‍යාපාරයට මුහුණක්, ඔබේ සේවකයන්ට වැඩ කිරීමට ස්ථානයක් සොයා ගැනීමට උත්සාහ කරනවාද, නැතිනම් වාණිජ දේපළක් කුලියට ගෙන ඔබේ ව්‍යාපාර සැලසුම්වලට අනුව දේපළ සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔබ කැමතිද? කුමක් වුවත්, ඔබේ දේපලෙහි පිහිටීම වැදගත් වන අතර, කුලියට ගැනීම සඳහා වාණිජ දේපලක් තෝරා ගැනීමට පෙර ඔබ ඔබේ ව්‍යාපාරයේ ස්ථාන.


    Frequently asked questions (FAQs)

    මගේ ව්‍යාපාර අවශ්‍යතා සඳහා වාණිජ දේපළ සොයා ගන්නේ කෙසේද?

    අපගේ වෙබ් අඩවිය තුළින් සෙවුම් ප්‍රතිඵල අඩු කර ඔබට අවශ්‍ය ප්‍රතිඵල පමණක් ලබා ගැනීමට ස්ථානය, ප්‍රමාණය සහ දේපල වර්ගය වැනි filters භාවිතා කරන්න. හොඳයැයි සැලකිය හැකි දැන්වීමක් සොයා ගන්තේ නම් සහ එය ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපේ නම්, එම ස්ථානයට ගොස් බලන්න.

    වාණිජ දේපලක් කුලියට ගැනීම හා සම්බන්ධ වියදම් මොනවාද?

    සාමාන්‍යයෙන්, ඔබට දේපළ හිමියා විසින් තීරණය කරන ලද ආරක්ෂක තැන්පතුවක්, පළමු මාසයේ කුලිය සහ වෙනත් ගාස්තු ගෙවීමට සිදුවේ. ඔබට ආරක්ෂක තැන්පතු සාකච්ඡා කිරීමට හැකි වනු ඇත. නඩත්තු වියදම් සඳහා ඔබ විසින් වගකිව යුතු ව්. වාණිජ දේපල හිමිකරු සමඟ මේ සියල්ල සාකච්ඡා කරන්න.

    කුලියට දීමට ඇති වාණිජ දේපල වර්ග මොනවාද?

    කාර්යාල අවකාශයන්, සිල්ලර වෙළෙඳසැල් අවකාශයන්, ගබඩා සහ කාර්මික දේපල කුලියට දීමට ඇති දැන්වීම් තිබේ. ඔබට අවශ්‍ය දේපල වර්ගය පහසුවෙන් සොයා ගැනීමට ගැනීමට filters භාවිත කරන්න.

    ඔබේ වෙබ් අඩවිය තුළ මගේ වාණිජ දේපළ කුලියට දීම සඳහා දැන්වීම් පල කරන්නේ කෙසේද?

    ගිණුමක් සාදා, ඔබේ දේපල විස්තර සහ ඡායාරූප පල කරන්න. අපගේ වෙබ් අඩවිය ඔබට පහසුවෙන් ඔබේ වාණිජ දේපළ කුලියට දීම සඳහා දැන්වීමක් පල කිරීමට සහ කුලියට ගන්නන් වෙත ළඟා වීමට ඉඩ සලසයි.

    මගේ වාණිජ දේපල සඳහා නිවැරදි කුලිය තීරණය කරන්නේ කෙසේද?

    අදාළ ප්‍රදේශයේ එවැනි දේපල පර්යේෂණ කරන්න. සුදුසු කුලිය තීරණය කිරීම සඳහා දේපල පහසුකම්, ස්ථානය සහ වෙළඳපල ඉල්ලුම සලකා බලන්න.

    වාණිජ දේපලක් කුලියට දීම සඳහා ඇති නීතිමය අවශ්‍යතා මොනවාද?

    අවශ්‍යය බලපත්‍ර ලබා ගැනීම සහ දේපල වියදම් සහ ආදායම් වාර්තා කර තබා ගැනීම ඇතුළුව වාණිජ දේපල කුලියට ගැනීම සඳහා ඇති රෙගුලාසි සහ නීති අනුගමනය කිරීම වැදගත් වේ. නීත්‍යානුකූලභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ කටයුතු සිදුකිරීමට නීතීඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස අපි නිර්දේශ කරමු.

    මගේ වාණිජ දේපල කුලියට ගන්නා අයගේ කුලියට ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරන්නෙ කෙසේද?

    ණය සහ මූල්‍යමය තත්වයන් පරීක්ෂා කරන්න, උසාවි තීන්දු හෝ නෙරපා හැරීමේ දැන්වීම් (eviction notice) තිබේදැයි පරීක්ෂා කරන්න, ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවරත්වය තහවුරු කරගන්න, ඒ වගේම ඇපකර සහ තැන්පතු සලකා බලන්න. ඔබේ වාණිජ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා හොඳින් සකස් කරන ලද බදු ගිවිසුමක් භාවිතා කරන්න.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies