කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා අවුලේගම ප්‍රදේශයේ ව්‍යාපාරයකට, වගාවකට හෝ පදිංචියට සුදුසු පර්. 127 ක වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
- සින්නක්කර ඔප්පු
- විශාල පොල් ගස් 20කට වැඩි ප්‍රමාණයක්
- වාරියපොල නගරයට කි.මී. 8 යි
- පාදෙණිය හන්දියට කි.මී. 3.5 යි
පර්චසය රු. 255,000
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
Facing the Kurunegala - Puttalam main road in Aulegama area suitable for business, cultivation or residence. 127 perches land is available for sale very soon.
- Freehold title deeds
- More than 20 large coconut trees
- 8 km to Wariyapola town
- 3.5 km to Padeniya junction
Price per perch - Rs. 255,000
(Prices can be negotiated after inspection.)
Call Babrella Properties today to make this valuable land yours.