රු 215,000
විස්තරය
විකිණිමට
Dan 337
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Mahindra rodeo uzo 125 model
බැටරිය අළුතින්ම දාලා තියෙන්නෙ
90% condition
Not heavy used
Cick එකේ දැත්තක් කැඩිලා එක දාගන්න ඔනි ( කික් එක ගහන්න ඔනිනම්, selfstart වැඩ )
වෙන කිසිම අවුලක් නෑ.පෙන්නනම්
ලයිසන් හදාගන්න ඔනි.පැද්දෙ නැ ගෙදර පැත්තකට දාලා තිබ්බෙ.
කියන්න වෙන වැරද්දක් නැ,ගන්න ගානට වටිනවා
කොල් එකක් ගන්න
ඇවිත් බලලා ගන්න.කිසිම අවුලක් නෑ