1 වාහන ඉතාමත් හොද තත්වයක තිබේනවා.
2 වාහනයට අලුත්ම බැටරියක් යොදා ඇත. ( වසරක වගකිමක් ඇත )
3 වාහනය ගෙදර භාවිතයට සහා සුළු වැඩ වලට භාවිතා කර ඇත.
4 වාහනයේ ටයර් ඉතාමත් හොද තත්වයෙන් තිබේ.
5 වාහනයේ තෙල් හොදට වැඩ කරනවා.
6 වාහනයේ අලුත්ම තින්ත සහා අවශ්‍ය අලුත් අමතර කොටස් සම්පුර්ණ යොදා ඇත.
7 වාහනයේ තට්ටුව මේ ලගදි සම්පුර්ණයෙන් සාදා ඇත. ( වාහනය සම්පුර්ණ service කර සහා සියලුම අලුත් වැඩියා කටයුතු කර ඇත )
8 වාහනය සම්පුර්ණ අලුත් වැඩියා කර සාදා ඇත්තේ ගෙදර භාවිතයට සහා සුළු වැඩ කර ගැනිමට. ( සම්පුර්ණ අලුත් වැඩියාවෙන් පසු තවම භාවිතා කර නොමැත අලුත්ම තත්වයෙන් ඇත )
9 වාහනයේ dashbord එක අලුතෙන් යොද ඇත.
10 වාහනයේ සියලු විස්තර දැන ගැනිමට සහා වාහනය බැලිමට මාතලේ ටවුන් එකට එන්න සිද්ද වේනවා ( දුරකතන ඇමතුමකින් ඔබට වාහනයේ විස්තර දැන ගත හැකියි )
11 වාහනයේ මිල වාහනය බැලිමෙන් පසු යම් තාක් අඩු කර ගත හැකි වේ.
12 වාහනය විකුණන්නේ මුදල් හදිස්සියක් නිසා.