මැණික් කැපීම සඳහා පුහුණු නුපුහුණු සේවක මහත්ම මහත්මීන් බදවා ගනු ලැබේ.
සෙනසුරාදා, ඉරිදා සහ පෝය දින නිවාඩු ...!!!
රාත්‍රී වැඩ මුර නැත.
නුපුහුණු -
කාන්තා - වයස අවු 17 සිට 32 දක්වා
පිරිමි - වයස අවු 17 සිට 23 දක්වා
* මාස 4ක පුහුණු කිරීමේ කාලයක්.
* පුහුණු කාලය තුල රුපියල් 35,000ක වැටුපක්
* පුහුණුවෙන් පසු රුපියල් 45,000-80,000 පමණ වැටුපක් සමග අප ආයතනයේ ස්ථිර සේවකයකු ලෙස වැඩකිරීමට හැකියාව ඇත.
සම්මුඛ පරීක්ෂණය -
සතියේ සෑම දිනකදීම අප ආයතනයේ දී උදෑසන 7.30 සිට 9.00 දක්වා පැවැත්වේ.
ඔබගේ ජීවදත්ත තොරතුරු පතත් (Bio data) රැගෙන අදම පැමිණෙන්න.
ඉතා සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති බැවින් දැන්ම අයදුම් කරන්න.
SAK Gems & JEWELLERY
no 82/A/1 මීගමු පාර
මිනුවන්ගොඩ
(මිනුවන්ගොඩ Arpico Supercentre අසල ඇති Mavik International ගොඩනැගිල්ලේ 2 වැනි මහල)
විමසීම් - 0751 - 555 555 (සදරුවන්)