* කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පිහිටා ඇති සැම්සන් සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් මැනුෆැක්චරස් පුද්ගලික ආයතනයේ (DSI Ranpa) ස්ථිර රැකියා අවස්ථා.
* වයස අවුරුදු 18 - 45 ත් අතර (වයස අවුරුදු 35ට වැඩි අයවලුන් විශේෂයි.)
* උදෑසන, දිවා සහ රාත්‍රි ආහාර පහසුකම්.
* නවාතැන් පහසුකම් සලසා දෙනු ලැබේ.
* මසකට රු. 100,000කට ආසන්න වැටුපක් ලබා ගත හැක.
* EPF / ETF, මරණාධාර, රක්ෂණාවරණ පහසුකම්.
* පැමිණි දිනම රැකියාව.
* මෑන් පවර් නොවේ.