කඩවත රබර් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කරන ආයතනයකට පුහුණු/නුපුහුණු මැෂින් ඔපරේටර්වරයෙකු (පිරිමි), ෆිනිෂින් වැඩ සඳහා අ.පො.ස සා.පෙළ දක්වා උගත් කඩිසර අවුරුදු 20-22 පමණ සේවිකාවක් ඉක්මණින් අවශ්‍යයි. වැටුප සාකච්චා කරගත හැක. විමසන්න.