Data Entry Operator (පිරිමි දත්ත ඇතුලත් කිරීමේ සේවකයන්)
කඩිනම් බඳවා ගැනීම්,
කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Data Entry Operator (දත්ත ඇතුලත් කිරීම) තනතුර සඳහා පුහුණු පිරිමි සේවකයන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 19-45 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රු. 70000/- ත් 75000/- අතර වැටුපක්.
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳසැල් වල සේවය කල පළපුරුදු සේවකයන් විශේෂයි.
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොලැබුනේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0712512344