වෙළදපල ප්‍රමුඛයන් අතර සිටින කුරුණෑගල කර්මාණ්තපුරයේ පිහිටි ප්‍රසිද්ධ Poly Packaging Industries Pvt Ltd ආයතනයේ 2026 වසරේ මෙහෙයුම් පුළුල්කිරීම වෙනුවෙන් 👉 පුහුණු/නුපුහුණු Machine Operator වරුන් 🛠️ හා කර්මාණ්ත ශාලා සහයකවරුන් 👷 වහාම අවශ්‍ය වේ‼️
ℹ️ රැකියාව පිළිබඳ සියලු විස්තර පහත පෝස්ට්වේ ඇත.
📋 රැකියාවට අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා මෙහි ඇති අංක අමතන්න 📞.
📨 අයදුම්පත් මෙහි ඇති ජංගම දුරකථන අංකය ඔස්සේ WhatsApp මගින් හෝ 📧 පොස්ට්වේ ඇති email ලිපිනය මගින් අප වෙත යොමු කල හැකිය.
Contact - 0772352735
Email - info@polypackaging.lk