දකුණු ආසියාවේ දැවැන්තම ආයතන සමූහයේ සාමාජිකයකු වීමට අවස්ථාවක්...
MAS සමූහයේ බියගම Prym Intimates ආයතනයෙහි (BOI) පහත දෙපාර්තමේන්තු වල පිරිමි ළමුන් සඳහා පුරප්පාඩු පවතින බැවින් පහත සුදුසුකම් වලින් සමන්විත ඔබ දන්නා හඳුනන කෙනෙකු වෙතොත් 2025.12.24 දින සිට උදෑසන 8.30ට ආයතනයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සදහා යොමු කරන ලෙස දන්වා සිටිමු (පළපුරුද්ද අවශ්‍ය නොවේ).
Production - අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා මුහුණදී තිබීම
Stores - අ.පො.ස සාමාන්‍ය පෙළ අවම විශයන් 4ක් සමත්වී තිබීම (ගණිතය ඇතුලුව)
වැඩිදුර විමසීම් 0767152420 / 0773398709 / 0778893642