කැළණිය ප්රදේශයේ පොලිතින් කර්මාන්තශාලාවක් සදහා Extruder සහ printing මැෂින් ඔපරේටර්වරුන් සදහා රැකියා ඇබර්තු ඇත.
සුදුසුකම්
Printing මැෂින් ඔපරේටර්වරුන්
පොලිතින් බෑග් නිෂ්පාදන කර්මාන්තයේ මෙහෙයුම් පළපුරුද්ද
Flexo Mechine සම්බන්දයෙන් වසර 5ක පළපුරුද්ද
Extruder මැෂින් ඔපරේටර්වරුන්
Film blowing යන්ත්රයේ වසර 3-5 ක පළපුරුද්ද
විමසීම් - 076 549 514