•Machine Operator
කොට්ටාවේ පිහිටි ටී ශර්ට් නිපදවන ප්රසිද්ද නිමි ඇදුම්(ෆැශන්) ආයතනයකට සේවක සේවිකාවන් බදවා ගැනේ..
වැටුප රු.50000-රු.80000 අතර.
රජයේ සියලුම නිවාඩු පිරිනැමේ.
EPF සහ ETF
එන්න අප හා එක්වන්න
ඇමතන්න : 0701503778