මාලබේ, විහාර මාවතේ පිහිටි කාමර 3 ක නිවසක් විකිණීමට ඇත. (ID : AGMP023S)
🏛 නිදන කාමර : නිදන කාමර 3 යි.
🏛 නාන කාමර : නාන කාමර 1 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 210 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 6 යි.
🏛 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1000 යි.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරයක් ඇත.
🏛 විදුලිය සහ ජල සැපයුම ඇත.
🏛 මුළුතැන්ගෙය පැන්ට්‍රි කබඩ් ගසා නිමවා ඇත.
🏛 රෝලර් ගේට්ටු දමා ඇත.
🏛 වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
🏛 ඉඩකඩ සහිත උද්‍යාන ප්‍රදේශය
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC, මීට පෙර බැංකු ණයක් ලබා ගෙන සම්පූර්ණයෙන්ම එම ණය මුදල පියවා ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 මාලබේ නගරයට කිලෝමීටර 4 යි.
📍 නෙවිල් ප්‍රනාන්දු රෝහලට මීටර් 500 යි.
📍 හොරයිසන් කැම්පස් එකට මීටර් 600 යි.
📍 කොතලාවල අන්තර් හුවමාරුවට මීටර් 900 යි.
📍 අතුරුගිරිය නගරයට කිලෝමීටර 4 යි.
📍 SLIIT කැම්පස් එකට කිලෝමීටර 1.5 යි.