මාලබේ, කහන්තොට ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KHNT001S)
⛳️ ඉඩමේ ප්‍රමාණය - පර්චස් 50 යි.
⛳️ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 20 යි.
⛳️ අසල්වැසි වටපිටාව - හොඳයි.
⛳️ අඩි 50 කාපට් පාරට මුහුණලා පිහිටි ඉඩමකි.
⛳️ කර්මාන්තශාලාවකට, ගබඩාවකට, වාණිජමය මිලදී ගැනීමකට ඉතා යෝග්‍ය වේ
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
මාලබේ නගරයට විනාඩි 12 යි
අතුරුගිරිය නගරයට 6km
කඩුවෙල නගරයට 4km
බත්තරමුල්ල නගරයට 7.3km
කොළඹ 07ට විනාඩි 36යි