මාලබේ, කහන්තොට පිහිටි ඉඩමක් විකිණීමට ඇත (Supreme City). (ID : MALB011S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 10.5 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 17 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍කහන්තොට මාර්ගයට දුර මිනිත්තු 2ක් පමණි.
📍අතුරුගිරියට කිලෝමීටර 6.7 යි.
📍මාලබේට කිලෝමීටර 3.2 යි.
📍කඩුවෙලට කිලෝමීටර 5.4 යි.