🚛 FREEZER TRUCK & MOVING SERVICES | ISLANDWIDE
Easy Lanka Express – Sri Lanka's Trusted Transport, Moving & Cold Chain Service
Our Services
✅ Lorry for Hire
✅ House Moving
✅ Home Moving
✅ Office Moving
✅ Apartment Moving
✅ Warehouse Relocation
✅ Freezer Truck Hire (-5°C / -20°C / -30°C)
✅ Frozen & Chilled Food Transportation
✅ Ice Cream, Meat, Seafood, Dairy & Pharmaceutical Transport
✅ Movers with Experienced Labourers
✅ Taxi & Transport Services
✅ Available Anywhere in Sri Lanka
✅ 24 Hours Service
ඔබට අවශ්‍ය ලොරියක්ද?
සේවකයින් සහිත ප්‍රවාහන සේවාවක්ද?
නැත්නම් Freezer Truck එකක්ද?
අදම අප අමතන්න.
අපගේ විශේෂත්වය
✔ පළපුරුදු හා විශ්වාසවන්ත සේවකයින්
✔ දම්රෝ ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේ පළපුරුද්ද ඇති කාර්ය මණ්ඩලය
✔ පියානෝ, මුදල් සේප්පු සහ බර භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
✔ නිවාස, කාර්යාල, ගබඩා සහ ව්‍යාපාරික ස්ථාන මාරු කිරීම
✔ -5°C / -20°C / -30°C Freezer Trucks
✔ ශීත කළ හා ශීතකරණය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මස්, මාළු, කුකුල් මස්, අයිස්ක්‍රීම්, කිරි නිෂ්පාදන, ඖෂධ සහ අනෙකුත් උෂ්ණත්ව පාලිත භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
✔ ශ්‍රී ලංකාව පුරා ඕනෑම ස්ථානයකට 24/7 සේවාව
ඔබගේ නිවාස, කාර්යාල හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආයතනයක් තෝරා ගැනීමට පෙර, එම ආයතනයේ විශ්වාසය, වගකීම සහ පළපුරුද්ද පිළිබඳ සොයා බලන්න.
අපව අනුකරණය කළ හැකි නමුත්, අප සම කළ නොහැක.
අප අය කරන්නේ අවම මිල නොව, හොඳම වටිනාකමට ගැළපෙන මිලයි. උසස් තත්ත්වයේ, ආරක්ෂිත හා වගකීමෙන් යුතු සේවාවක් ලබාදීම අපගේ ප්‍රමුඛතාවයයි.
වරක් අපගේ සේවාව ලබාගෙන වෙනස අත්විඳින්න.
🌐 අපගේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න.
Easy Lanka Express