🚛 LORRY FOR HIRE | HOUSE MOVING | OFFICE MOVING | MOVERS | TRANSPORT SERVICES
Easy Lanka Express – Sri Lanka's Trusted Moving Service
✅ Lorry for Hire
✅ House Moving
✅ Office Moving
✅ Home Moving
✅ Apartment Moving
✅ Professional Movers & Labourers
✅ Taxi & Transport Services
✅ Islandwide Service
✅ Any Location • Any Time • 24/7
Sri Lanka's Trusted Moving Service
ඔබට අවශ්‍ය ලොරියක්ද? සේවකයින් සහිත ලොරියක්ද?
අදම අප අමතන්න.
✔ පළපුරුදු හා විශ්වාසවන්ත සේවකයින්
✔ දම්රෝ ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේ පළපුරුද්ද ඇති කාර්ය මණ්ඩලය
✔ පියානෝ, මුදල් සේප්පු සහ අනෙකුත් බර භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
✔ නිවාස, කාර්යාල, මහල් නිවාස, ගබඩා සහ ව්‍යාපාරික ස්ථාන මාරු කිරීම
✔ ශ්‍රී ලංකාව පුරා ඕනෑම ස්ථානයකට සේවාව
✔ පැය 24 පුරා ඔබගේ සේවයට
ඔබගේ නිවාස හෝ කාර්යාල මාරුව ඕනෑම ආයතනයකට භාරදීමට පෙර, එම ආයතනයේ විශ්වාසනීයත්වය, වගකීම සහ පළපුරුද්ද පිළිබඳ සොයා බලන්න.
අපව අනුකරණය කළ හැකි වුවද, අප සම කළ නොහැක.
අප සේවාවන් සඳහා අයකරනු ලබන්නේ අවම මිල නොව, හොඳම වටිනාකම සහිත මිලයි.
උසස් තත්ත්වයේ, ආරක්ෂිත සහ වගකීමෙන් යුත් සේවාවක් ලබාදීම අපගේ ප්‍රමුඛත්වයයි. වරක් අපගේ සේවාව ලබාගෙන වෙනස අත්විඳින්න.
අප ගැන වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න.