ලංකාවේ අංක 1 බෙදාහැරීම් හා ලොජිස්ටික්ස් ආයතනයක කාර්යමණ්ඩල සාමාජිකයෙක් වීමට ඔබටත් අවස්ථාවක්!
අප ආයතනයේ රටපුරා ශාඛා 60කට වඩා පවතින අතර, දිනපතා දස දහස් ගණනක් පාරිභෝගිකයන්ට විශ්වාසදායක සේවාවක් ලබා දෙන සේවාජාලයක් ලෙස ක්‍රියාත්මක වේ.
- Dimo බට්ටා /ලොක්කා
- Mahindra Maximo
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
• මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතු වීම
• කොළඹ සිට අවට ගමන් මාර්ග පිළිබඳ මනා අවබෝධයකින් යුතු වීම
• නුගේගොඩ හෝ අවට ප්‍රදේශවල පදිංචිකරුවෙකු වීම අනිවාර්ය වේ
# වැටුප් රු. 100,000.00 ත් රු.120,000.00 අතර .
. ඉන්ධන දීමනා.( Fuel Allowance)
• දුරකථන දීමනා.(Mobile Allowance)
• පැමිණීමේ දීමනා. (Attendance Allowence )
• රථ වාහන දීමනා. (Vehicle Allowence )
• ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission )
• ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා ( රු.5000.00 - රු.15000.00)
074 391 5458
📞 අදම අප හා සම්බන්ධ වන්න!