බර වාහන රියදුරු මහතුන්/Drivers
වසර විසි තිහකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අප ආයතනයට ඇට්ලස් 150 ලොරි රථ සහා ඩීමෝ බට්ටා ලොරි රථ සදහා බර වාහන බලපත්‍ර ඇති රියදුරු රථ මහතුන් බදවාගනු ලැබේ.
• ආහාර ඉතා සහානදායි මිලට සැපයේ.
• නවාතැන් පහසුකම් සම්පූර්නයෙන්ම නොමිලේ.
• වැටුප 57,250– 68,700
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0777032434
0777931880
0332283657