රියදුරු (Driver) ඇබෑර්තු
බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස අප ආයතනයට ඇට්ලස් 150 ලොරි සහ ඩීමෝ බට්ටා ලොරි සදහා රියදුරු මහතුන් බදවාගනු ලැබේ.
• වයස අවුරුදු 50 ට අඩු විය යුතුය.
• නැවති සේවය කල යුතු වේ.
• බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
• වැටුප 55,000 -66,000
• ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ.
• EPF/ETF හිමි වේ.
නිම්රස බේකර්ස්
නිට්ටඹුව
0702083041
0332283657
0777931880