දිවයිනේ ප්රමුඛ පෙළේ බෙදාහැරීමේ සමාගමකට ලොරි සහයක තනතුර සඳහා බදවා ගැනීම් මේ දිනවලදී සිදුකරනු ලැබේ…..
** රැකියාවේ ස්වාභාවය
• බෙදාහැරීමට නියමිත භාණ්ඩ සේවාදායකයින්ගෙන් බාර ගැනීම.
# අවශ්‍ය සුදුසුකම් :
• අ.වු.18ට වැඩි පිරිමි අයෙකු වීම
• අ.පො.ස සා/පෙළ විභාගයට පෙනීසිටීම.
• කැපවීම සහ උනන්දුව
• ප්‍රියමනාප පෙනුම
• වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ශණීය වැටුපක්
• නවාතැන් පහසුකම් නොමිලේ
*** ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අප හා සම්බන්ධ වන්න.
0761413528 - තරුෂ
hr.admin@koombiyodelivery.lk