බොලෙරෝ රියදුරු ඇබෑර්තු මහබාගේ / HAMABAGE DRIVERS
මහබාගේ ප්රමුඛ පෙලේ ටයිල් විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා බොලෙරෝ රියදුරෙකු වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
• වයස අවු.45 ට අඩු විය යුතුයි.
• මහබාගේ අවට අවම කිලෝමීටර 10ක් අවටින් විය යුතුයි.
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
වෙනත්
• වැටුප 75,000 කට යටත් වේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• භාණ්ඩ බෙදාහැරීමේදී හා බෑමේදී පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතුවේ.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.