අපගේ ලාණ්ඩ්රි ශාලාවේ දෛනික බෙදාහැරීම් හා රැගෙන ඒම කටයුතු සඳහා පූර්ණ කාලීන ලොරි රියදුරු කෙනෙකු අවශ්‍ය වේ.
ප්‍රධාන වගකීම්:
• සමාගමේ ලොරි රියදුරා ලෙස ලිනන් ප්‍රවාහනය කිරීම.
• අවශ්‍ය පරිදි භාණ්ඩ පූරණය, පිටත් කිරීම සහ බෙදාහැරීම.
• රියදුරු ලොග් එක පවත්වා ගැනීම සහ බිල්පත් නියමිත පුද්ගලයන්ට භාරදීම.
• රසිදු එකතු කිරීම.
• වාහනය හොඳ තත්ත්වයේ තබා ගැනීමට සුළු අලුත්වැඩියා කිරීම.
• වාහනයේ පෙනුම, නඩත්තු හා සේවා කටයුතු පාලනය කිරීම.
• අවශ්‍ය විට පාර්සල් ප්‍රවාහන කාර්යයන් (Courier) සිදු කිරීම.
• සමාගමේ ආරක්ෂක නීති රීති පිළිපදිමින් සේවය කිරීම.
• අනතුරු හා තුවාල වහාම වාර්තා කිරීම.
• අවශ්‍ය අනෙකුත් දේ භාරගෙන ඉටු කිරීම.
කාලසීමාව:
අළුයම 8.00 – සැන්දෑයේ 7.00 (සදුදා – සෙනසුරාදා)
වැටුප: රු. 45,000 – 50,000
ආහාර සහ නවාසය සපයනු ඇත.