නුගේගොඩ පිහිටා ඇති ප්‍රධාන පෙළේ ආනයන හා විකුණුම් ආයතනයකට
අවශ්‍යය කර තිබේ.
සුදුසුකම්
• අ' පො'ස' සා /පෙල සමත් වී තිබීම'
• බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්්‍යය වේ
• සුපෝඛබෝගී වාහන පැදවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ
• අවම වසර 3 ක පළපුරුද්ද
• නැවතී සේවය කල යුතුය ,අනුමත නිවාඩු හිමිවේ
• නවාතැන් නොමිලේ සපයනු ලැබේ
• වයස අවුරුදු 40 ට වැඩි පිරිමි
• සියලු දීමනා සහිතව අවමය රු.85,000 ක් වැටුපක්
ඉක්මනින් අමතන්න - දුරකථන අංක 0713800871