ලන්ඩන් රෙසිඩන්ශල් කෙයා හෝම් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
අප සත්කාරක නිවස සියළුම පහසුකම් වලින් සමන්විතය.
ඔබේ ශාරිරික හා සමාජික යහපැවැත්මටත් , ඔබගේ පෞද්ගලික අවශ්‍යතාවන් සපුරා ලිමටත්, අපගේ වෘත්තීය කණ්ඩායම සැදී පැහැදී සිටී.
අපගේ සියළුම සත්කාර ඔබගේ රුචිකත්වය හා අවශ්‍යතාවය පරිදි ඉටුකරදීම අපගේ අරමුණයි.
24/7 හෙද සත්කාරය, අපගේ පළපුරුදු හෙද කාර්යය මණ්ඩලය, වෛද්‍ය හා පුද්ගලික සත්කාර සැපයීම පැය 24 පුරා පවතී.
ඔබගේ සතුට හා විනෝදය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රාශියක් අප විසින් සැලසුම් කර ඇත.
අපගේ සුපවේදි කණ්ඩායම විසින් ඔබට ගුණවත් හා රසවත් ආහාර භුක්ති විදිමේ හැකියාව සලසයි.
ඔබගේ ශාරිරික හා මානසික සුවය වෙනුවෙන් වැඩසටහන් රාශියක් සලසා ඇත.
ඔබගේ රැකවරණය, පුද්ගලිකත්වය හා රහස්‍යභාවය සනාථ කරමු.
ආරක්ෂිත හා සුවපහසු ජීවන පරිසරයක්.
කාමර විකල්ප පරාසයකින් තෝරා ගැනීමේ අවස්ථාව
ආරක්ෂිත හා සුවපහසු ජීවන පරිසරයක්.
කාමර විකල්ප පරාසයකින් තෝරා ගැනීමේ අවස්ථාව.
Welcome to London Residential Care Home!
- Our care home is fully
equipped.
- Our professional team is committed to supporting your physical and social well-being.
- We have a range of services tailored to meet your individual needs.
Our Services and Care Plans -
we aim to create your own unique experience, needs and goals.
24/7 Nursing Care, our experienced nursing staff is available 24 hours a day to provide medical and personal care.
Fun Activities - We have a range of activities to keep you connected and happy.
Nutritious Food - You can enjoy delicious, nutritious, balanced meals prepared by our culinary team, tailored to your needs and preferences.
- You will have the opportunity to participate in treatment and wellness programs, speech therapy sessions etc.
- We are committed to protecting your rights and respecting
- independence.
- We ensure your care, privacy and confidentiality.
- A safe and comfortable living environment.
- The opportunity to choose from a range of room options.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!