🪘 පෙරහැර සජීවී විකාශනය අතිනවීන තාක්ෂණයෙන් ඔබේ අතට! 🪘
ඔබේ ප්‍රදේශයේ පූජනීය පෙරහැර මංගල්‍යය, ලොව වටා සිටින ප්‍රේක්ෂකයන් වෙත ඉතාමත් පැහැදිලිව සහ උසස්ම ප්‍රමිතියෙන් යුතුව සජීවීව දායාද කිරීමට අප සූදානම්!
SLT PEO TV, Facebook & YouTube ඔස්සේ සජීවී විකාශන (Live Broadcasting) කටයුතු සඳහා අප සපයනු ලබන විශේෂ තාක්ෂණික පහසුකම්:
වයර් රහිත කැමරා (Wireless Cameras): ඕනෑම දුරක් බාධාවකින් තොරව ක්‍රියා කළ හැකි අතිනවීන 4G තාක්ෂණය සහිතයි.
ඉහළම ගුණාත්මකභාවය (Streaming Quality): Full HD 1080p සිට 4K Resolution දක්වා ස්ථාවර වේගයකින් යුත් පැහැදිලි දර්ශන.
බහුවිධ විකාශන පහසුකම්: Facebook, YouTube සහ SLT PEO TV ඇතුළු ඕනෑම නාලිකාවකට ගැළපෙන Live Video Output සැපයීම.
ශබ්ද පරිපාලනය (Audio Management): විස්තර කථනය සහ සියලුම ශබ්ද පරිපාලන කටයුතු සඳහා ස්වයංක්‍රීයව ක්‍රියා කරන (Automated) Digital Mixing Console ශබ්ද පද්ධති.
ග්‍රැෆික්ස් සහ ටයිටල්: නාමාවලි සහ තොරතුරු ප්‍රදර්ශනය සඳහා විශේෂ CG Systems.
Video Playback System
🛠️ අප සතු අනෙකුත් අතිනවීන උපාංග සහ සේවාවන්:
Jib Arm Cameras (උසස් කෝණවලින් දර්ශන ලබා ගැනීමට)
LED Video Wall (ස්ථානීය ප්‍රේක්ෂකයන් සඳහා දැවැන්ත තිර)
Drones (ගුවනේ සිට ලබාගන්නා අලංකාර දර්ශන - Aerial Shots)
Motorized Cameras (දුරස්ථව පාලනය කළ හැකි කැමරා)
Fiber Cable Systems (වේගවත් සහ විශ්වාසවන්ත සන්නිවේදනයක් සඳහා)
සහ ඔබේ අවශ්‍යතාවය අනුව තවත් අතිනවීන තාක්ෂණික පහසුකම් රැසක්...
📞 අදම ඔබේ දිනය වෙන්කරවා ගැනීමට අමතන්න:
Cine Media