වර්ග කිහිපයක් ඇති බැවින් ඇමතුමක් ලබාදීමට කාරුනික වන්න
සෙල්ලම් බඩු වලට රැවටුනා ඇති .මෙන්න ගෙනාවා අඩු මිලකට හොද එකක්.වැඩක් කරගන්න පුලුවන් professional sound card mixer .වර්ග ගොඩක් අපි ගෙනාවා.
live sound card full set with condenser mic .
වර්ග 7 ක්ම තියෙනවා,කැමති එකක් අරගන්න පුලුවන්
ඔයාගෙම සින්දුවක් රෙකෝඩින් ස්ටූඩියෝ එකක වගෙ ලස්සනට රෙකෝඩ් කර ගන්න.cover songs කරන්න .face book,you tube දාන්න,පොඩියට ඔයාගෙ Room එකේම අඩු මුදලට, ඔයාගෙම ශබ්ධාගාරයක් හදා ගන්න මෙන්න අපි අරන් ආවා සුපිරිම බඩුවක්.මෙතන ,වැඩේට ඕනි කරන ඔක්කොම අයිටම් තියෙනව,වැඩි විස්තර දැන ගන්න මට කෝල් එකක් දෙන්නකො.