Seeking a Reliable and Clean Full-Time Live in Maid
Location: Kadawatha
Job Description:
We are looking for a responsible and experienced maid to join our household in Kadawatha. The ideal candidate will be reliable, detail-oriented, and capable of managing various household chores efficiently. Cleanliness is of utmost importance in this role.
Responsibilities:
- Cleaning and maintaining the home
- Laundry and ironing
- Cooking meals for the 2 to 3 members
- Grocery shopping and other errands
- Taking care of the meals for our three very friendly dogs
- Any other household tasks as needed
Requirements:
- Prior experience in household management or a similar role
- Ability to cook a variety of meals
- Ability to work independently with minimal supervision
- Trustworthy and reliable
- Good communication skills
Working Hours
- Full-time
Salary:
-Very Competitive salary and other benefits-
Accommodation is provided
How to Apply:
Please call 070 166 0705
ගෘහ සේවිකාවක් සඳහා ඇබෑර්තුවක් ඇත. (පූර්ණ කාලීන)
ස්ථානය: කඩවත
රැකියා විස්තරය:
අපගේ නිවස පිරිසිදු කිරීම සඳහා වගකීමෙන් කටයුතු කල හැකි පළපුරුදු සේවිකාවක් සොයමු. තම වෘත්තීය තුළ විශ්වාසදායකව සහ ගෙදර දොරේ වැඩ කාර්යක්ෂමව කිරීමට හැකියාව තිබිය යුතුය. තවද මෙම භූමිකාව තුළ පිරිසිදුකම ඉතා වැදගත් වේ.
වගකීම් හා කාර්යයන්:
- නිවස පිරිසිදු කිරීම සහ මනාව පවත්වා ගෙන යාම
- රෙදි සේදීම සහ රෙදි මැදීම
- සාමාජිකයින් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ආහාර පිසීම
- සිල්ලර භාණ්ඩ මිලදී ගැනිම සහ වෙනත් වැඩ
- සුනඛයන් තිදෙනෙකුගේ ආහාර වේල් ගැන සැලකිලිමත් වීම
- අවශ්‍ය පරිදි වෙනත් ඕනෑම ගෘහ කාර්යයන්
රැකියාවේ සුදුසුකම්:
- ගෘහ කළමනාකරණයේ පෙර පළපුරුද්ද
- විවිධ ආහාර පිසීමේ හැකියාව
- අවම අධීක්ෂණයකින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
- විශ්වාසවන්තව සහ විශ්වසනීයව සේවය කිරීමේ හැකියාව
- හොඳ සන්නිවේදන කුසලතා
සේවා කාලය
- පූර්ණ කාලීන
වැටුප:
- ඉතා තරඟකාරී වැටුප් සහ අනෙකුත් ප්රතිලාභ
- නවාතැන් පහසුකම් සපයයි.
අයදුම් කරන ආකාරය:
- කරුණාකර 070 166 0705 අමතන්න
நம்பிக்கையான முழுநேர பணிப்பெண் தேவை!!!!
இடம்: கடவத்த
வேலை விவரம்:
கடவத்தையில் உள்ள எங்களது வீட்டில் இணைவதற்கு பொறுப்பான மற்றும் அனுபவம் வாய்ந்த பணிப்பெண்ணைத் தேடுகிறோம்.
நம்பகமானவராகவும், விவரம் சார்ந்தவராகவும், பல்வேறு வீட்டு வேலைகளை திறமையாக நிர்வகிக்கும் திறன் கொண்டவராகவும் இருக்க வேண்டும். நீங்கள் செய்யும் வேலையில், தூய்மை மிகவும் முக்கியமானது.
பொறுப்புகள்:
- வீட்டை சுத்தம் செய்தல் மற்றும் பராமரித்தல்.
- சலவை ( உடைகளை தோய்த்து அயன் செய்து வைத்தல்).
- 2 முதல் 3 உறுப்பினர்களுக்கு சத்தான உணவு சமைத்தல்.
- மளிகை ஷாப்பிங் மற்றும் பிற வேலைகள்.
- எங்கள் 3 நாய்களுக்கான உணவை கவனித்துக்கொள்வது.
- தேவைக்கேற்ப மற்ற வீட்டு வேலைகள்
தேவை:
- வீட்டு நிர்வாகத்தில் முன் அனுபவம்
- பலவகையான உணவுகளை சமைக்கும் திறன்
- மேற்பார்வையுடன் சுயாதீனமாக வேலை செய்யும் திறன்
- நம்பகமான முறையில் நடந்துகொள்ள வேண்டும்.
-தகவல்களை சரியான முறைகள் புரிந்து கொண்டு பேச வேண்டும்
வேலை நேரம்:
- முழுநேரம்
சம்பளம்:
- மிகவும் போட்டிகரமான ஊதியம் மற்றும் வேறு சலுகைகள்
- தங்குமிடம் வழங்கப்படும்.
எப்படி விண்ணப்பிப்பது: call 070 166 0705
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!