🚗 Light Vehicle Driver Vacancy
📍 S.A FOOD
🚗Should be well experienced driver
⭐Age 35 to 50
⭐Working time 8.30AM to 5.30PM
⭐Salary Rs.to 75,000 to Rs.85,000
⭐Accommodation
⭐Should be Honesty & Friendly person
✅ සුදුසුකම්
🔻වයස අවුරුදු 35 – 50 අතර
🔻සැහැල්ලු වාහන පැදවීමේ හොඳ පළපුරුද්ද
🔻අවංක, විනීත හා මිත්‍රශීලී පුද්ගලයෙකු විය යුතුය
🔻වගකීමෙන් සේවය කළ හැකි අයෙකු විය යුතුය
💼 සේවා විස්තර
⏰ වැඩ කරන වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා
➕ අවශ්‍ය අවස්ථාවල අතිකාල සේවය
💰 වැටුප: රු. 75,000 – 85,000 දක්වා
🏠 නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
WhatsApp හෝ SMS මඟින්ද සම්බන්ධ විය හැක.
දුරකථන: 072 627 6258
S.A FOOD