⚙️තත්වයෙන් උසස් Liner Actuator පහසු මිලකට De Lanka අපෙන් ඔබට මිලදී ගත හැක.
👉ස්වයංක්රීය ගේට්ටු විවෘත කිරීම සහ වැසීම.
👉සෝලාර් පැනල් සූර්යයා දෙසට හැරවීම.
👉රෝහල් ඇඳන් උස පහත් කිරීම.
👉කාර්මික යන්ත්රවල කොටස් ඉදිරියට/පසුපසට ගෙනයාම.
👉මෝටර් රථවල ස්වයංක්රීය දොරවල් හෝ ටේල්ගේට් විවෘත කිරීම.
⚡️වැඩිදුර විස්තර සදහා De lanka වේවැල්දෙනිය ශාඛාව අමතන්න.
☎️0766282879
📬De lanka
නුවර පාර ,
වේවැල්දෙනිය