ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක සේවය කරන ඉංජිනේරුවෙකු සඳහා සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍යයි. පළපුරුද්ද මත පදනම් වූ ආකර්ශනීය වැටුපක්, නවාතැන් සහ අමතර ප්රතිලාභ ලබා දෙනු ලැබේ.