(A) 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: සැහැල්ලු වාහන රියදුරු -
(මහරගම, නුගේගොඩ, බොරැල්ල)
===============================
(B) 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 18 - 40 ත් අතර
✪ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
✪ පිරිමි
✪ ඩිෆෙන්ඩර් රථ, ජීප් රථ, කාර්, වෑන් පැදවිය හැකි රියදුරු මහතුන් අවශ්‍යයි.
✪ ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ.
✪ විශ්වාසවන්ත සහ දක්ෂ රියදුරෙකු විය යුතුය
(C) 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 60,000/= කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
Call for details - 0762058596