*කඩවත පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් මාළු ප්රවාහනය කරන ආයතනයකට බොලේරෝ රථ පැදවීම සඳහා පහත සුදුසුකම් සපුරාලන රියදුරු මහතුන් බඳවා ගැනේ.
* වයස අවුරුදු 21- 30ත් අතර
* විනීත, නිරෝගී, සෞඛ්යය සම්පන්න
* වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමි
* වසර 2ක පළපුරුද්ද සහිත
රැකියාවේ ස්වභාවය
*පාන්දර 12.30ට පමණ රැකියාව ආරම්භ වන අතර එදිනම උදේ 11.00ට පමණ රැකියාව අවසන් වේ.
* ධාවනය කරන ප්රදේශ පුත්තලම, තංගල්ල, මාතර
*නිවසේ සිට පැමිණෙන අයෙකු සඳහා මාසික වැටුප රු.70,000/-කි.
*අප විසින් උදේ, දිවා, රාත්රී ආහාර හා නවාතැන් ලබා දෙන අතර එසේ රැකියාව කරන අයෙකු සඳහා මාසික වැටුප රු.50,000/=කි.
*තංගල්ල සඳහා රියදුරන් දෙදෙනෙකු ගමන් කරයි.
*පහත සඳහන් සහතිකපත් / ලියකියවිලි රැගෙන ආ යුතුය.
*මාසයක් ඇතුලත ලබාගත් ග්රාම නිලධාරී සහතිකය
*උප්පැන්න සහතිකයේ මුල් පිටපත
*වලංගු රියදුරු බලපත්රය
*වැඩි විස්තර සඳහා අමතන්න.