📢 ඇබෑර්තු අවස්ථාව 🚗 (රියදුරු
මීගමුවේ පිහිටි අපගේ වාහන අලෙවි ආයතනයට
රියදුරු /තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
✅ වයස අවුරුදු 25ට අඩු වීම.
✅ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
✅ මීගමුව හා අවට ප්‍රදේශවල පදිංචිකරුවෙකු වීම.
✅ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමේ හා ලිවීමේ හැකියාව තිබීම.
💰 වැටුප: සුදුසුකම් හා පළපුරුද්ද අනුව සාකච්ඡා කර තීරණය කෙරේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 769 2059