රියදුරු ඇබෑර්තුවක් ඇත
අප ආයතනය සඳහා පළපුරුදු සහ විශ්වාසදායක රියදුරෙකු අවශ්‍ය වේ.
අවශ්‍ය සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
කුඩා ලොරි රථ ධාවනයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
වගකීමෙන් හා කාලපාලනයෙන් කටයුතු කිරීම
හොඳ සන්නිවේදන හැකියාව
වයස අවුරුදු 20 – 45 අතර
රැකියා වගකීම්:
නියමිත ස්ථාන වෙත භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම
වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම
දෛනික ගමන් වාර්තා පවත්වාගෙන යාම
ආයතනික නීති හා මාර්ග නීති අනුගමනය කිරීම
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප
අමතර දීමනා
නවාතැන් / ආහාර පහසුකම් (අදාළ නම්)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0769915438