තනතුර: සැහැල්ලු වාහන රියදුරු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ් පෙළේ සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉංජිනේරු සමාගමෙහි පවතින රියදුරු තනතුර සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
✅ සුදුසුකම්:
✪ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
✪ රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුය
✪ අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම
✅ ප්රතිලාභ :
✪ නොමිලේ නිල ඇඳුම්
✪ වෛද්‍ය රක්ෂණය සමඟ තවත් බොහෝ ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක දෙකක් සහ අනෙකුත් විස්තර සමඟ දින 10ක් ඇතුලත පහත ලිපිනයට හෝ WhatsApp අංකය වෙත යොමු කරන්න.
📳 WhatsApp අංකය : 0779745283
📧 ඊ-මේල් ලිපිනය : careers@accessengineeringplc.com
📪 ලිපිනය : මානව සම්පත් කළමණාකාර, ඇක්සස් ඉංජිනේරු සමාගම, “ඇක්සස් ටවර් 01”, 8 වන මහල, අංක. 278, යුනියන් පෙදෙස, කොළඹ 02.