GEX Logistics ආයතනයේ පහත සදහන් පුරප්පාඩු ඇත-
- බර වාහන රියදුරන්
- සැහැල්ලු වාහන රියදුරන්
පහත සුදුසුකම් ඇත්නම්, වහාම අයදුම් කරන්න.
- රියදුරු බලපත්රය.
- අවම අවු: 2 ක, පලපුරුද්ද
- ලිවීමේ සහ කියවීමේ හැකියාව
- ග්රාමසේවක / පොලිස් සහතිකය