🎥 ඔබගේ විශේෂ උත්සවය මුළු ලොවටම සජීවීව (Live) පෙන්වන්න! 🌍
ඔබේ ජීවිතයේ අමතක නොවන විශේෂ අවස්ථාවන්, ඉහළම තාක්ෂණයෙන් යුතුව Facebook සහ YouTube, SLT PEO YV ඔස්සේ සජීවීව විකාශනය කර ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
✨ අපගේ සේවාවන්:
මංගල උත්සව (Weddings)
සංගීත ප්රසංග (Musical Shows)
ආයතනික උත්සව (Corporate Events)
ආගමික සහ අනෙකුත් විශේෂ උත්සව
විශ්වාසනීය සහ උසස්ම තත්ත්වයේ (HD/ 4K Quality) සේවාවක් සඳහා අදම වෙන්කරවා ගන්න!