LED Video Wall For Weddings / Events
වයර් රහිතව මහල් දෙකක් අතර හෝ ඔනැම දුරක් ස්ථාක දෙකක් හෝ කිහිපයක් අතර වැඩ කල හැහි 4G Signal වැඩ කල හැහි මගින් Wireless Video & Audio Link සහිතව ලබාගත හැක
Live Streaming to LED Video Wall
Hi END HDMI Cables , Wireless Video Link Any Distance / Location Playback. Wireless Audio Link
ඔබගේ ඕනෑම,
කාර්යාලයේ රැස්වීමකට
කාර්යාලයේ උත්සවයකට
නිවසේ සාදයකට
ආගමික කටයුත්තකට
විවාහ මංගල්‍යය සාදයකට
වැනි ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පැහැදිලි දර්ශන පරාසයක් සහිත LED Video Wall එක්ක් අපගෙන් ලබාගන්න.
HDMI/ Fiber Cable , Wireless VideoLink Any Distance / Location Playback , Wireless Audio Link
මංගල උත්සව සඳහා pre shoot පෙන්වීම ඡායාරූප පෙන්වීම සඳහා ඉතා උසස් තත්වයේ LED Video Wall අපගේ පළපුරුදු වූ තාක්ෂණික ශිල්පීන් සමඟ ලබාගැනීම සඳහා විමසන්න
🌟 ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා දැවැන්ත LED තිරයකින් වඩාත් අලංකාර කරගන්න! 🌟
විවාහ මංගල්‍යයක්, සාදයක් හෝ ඕනෑම උත්සවයකට නවීනතම තාක්ෂණයෙන් යුත් LED Video Wall සේවාව දැන් අපෙන්! 🎬✨
අති නවීන තාක්ෂණය සමඟින් සන්නද්ධ අපගේ සේවාව මගින්:
Wireless Video & Audio Link: වයර් රහිතව ඕනෑම දුරක සිට (මහල් දෙකක් අතර වුවද) 4G / Fiber තාක්ෂණය ඔස්සේ පැහැදිලි රූප සහ ශබ්ද ලබාදීම.
Live Streaming: උත්සවයේ සජීවී දර්ශන එසැනින් LED තිරය මතට.
Hi-End Connectivity: HDMI, Fiber Cables සහ Wireless Link මගින් බාධාවකින් තොර සම්බන්ධතාවය.
Multi-Location Playback: ඕනෑම දුරක සිට ප්ලේබැක් කිරීමේ හැකියාව.
අපගේ සේවාවන් ලබාගත හැකි අවස්ථා:
✅ විවාහ මංගල උත්සව (Pre-shoot & Photo slideshows)
✅ කාර්යාලීය රැස්වීම් සහ උත්සව
✅ නිවසේ පවත්වන සාද
✅ ආගමික වැඩසටහන්
අපගේ පළපුරුදු තාක්ෂණික ශිල්පීන් කණ්ඩායම විසින් ඉතාමත් වගකීමෙන් සහ ගුණාත්මකව ඔබගේ අවශ්‍යතාවය ඉටුකර දෙනු ලැබේ. 🤝