රැකියා දැන්වීම
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ලෝන්ධ්රි අයන් ක්‍රියාකරු (Laundry Irioning Assistant)
වැල්ලවත්ත ප්‍රමුක පෙලේ ලෝන්ධ්රි ආයතනයක් සඳහා ඉස්ත්රික් කිරීමට (Irion) පළපුරුදු හෝ එම තාක්ෂණය දන්නා අයෙක් ඉතාම ඉක්මනින් අවශ්‍යයි.
ආවරණය:
【~】✪ වැඩ කරන දින: සතියට දින 6ක් (සතියේ දිනවල එක් දිනක් සහ පෝය දින නිවාඩු)
【~】✪ කාලය: උදැසන 8 සිට සවස 7 දක්වා
【~】✪ වැටුප් : ආකර්ශනීය වැටුප් පැකේජයක් සමග දිවා ආහාර දීමනා.
【~】✪ පදිංචිය: වැල්ලවත්ත අවටින් හෝ කොළබ නගර සභා සිමාව තුල වීම
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ ඉස්ත්රික් කිරීම් කටයුතු පිළිබඳ පළපුරුද්ද හෝ දැනුම.
【~】✪ වයස අවුරුදු 25-45ත් අතර
【~】✪ හොඳ සන්නිවේදන කුසලතාවන්
අප සමඟ එක්වීමට ඔබ කැමතිනම්, වහාම අපව අමතන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0714722207
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :1,1/1, පැරකුම්බා පෙදෙස, වැල්ලවත්ත. (පිටසර්න් පාර අසල )