කොලඹ 10 ප්‍රධාන ලොන්ඩරි ආයතනයක් වන Spin N Dry Laundry වැඩ සදහා පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍ය කර තිබේ. වයස අවුරුදු 18-40 අතර (ගැහැනු පිරිමි)
වැටුප රු.50000 සිට ඉහලට. උදේ 7.00 සිට සවස දක්වා.
ලොන්ඩරි ආයතනයක වැඩ කර පලපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.(ආකර්ෂණීය වැටුප්)