ගබඩා සහායකයින් (Store Helpers)
Godage Book Shop සඳහා ගබඩා සහායකයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 – 35 අතර
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
පෙර අත්දැකීම් තිබීම විශේෂ සුදුසුකමකි (අනිවාර්ය නොවේ)
රැකියා වගකීම්:
පාරිභෝගිකයන්ට පොත් තෝරා ගැනීමට සහාය වීම
පොත් හා අනෙකුත් භාණ්ඩ නිසි පරිදි රාක්කවල සකස් කිරීම
නව තොග භාරගෙන පිළිවෙලට තැබීම
වෙළඳසැල පිරිසිදුව හා පිළිවෙළින් පවත්වාගෙන යාම
දෛනික වෙළඳසැල් කටයුතු සඳහා සහාය වීම
අයදුම් කිරීම සඳහා අමතන්න:
📞 074 414 1105
📞 0777 168 453
📧 godage.team@gmail.com