Sales
දිවයිනේ ප්‍රධාන පෙලේ පරිගණක ,පරිගණක අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 25ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, Chinthana GSM (PVT) Ltd සමාගමට
වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ.
⭐පරිගණක හා , පරිගණක අමතර උපාංග පිලිබඳ දැනුමක් ඇති
⭐පෙර පරිගණක වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
⭐පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
⭐පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
⭐වයස අවු: 18-30 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
⭐කාන්තා / පිරිමි දෙපාර්ශවයෙන් අයදුම්පත් යොමු කළ හැක.
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.🕗
🔴මහරගම අවටින් නම් විශේෂයි
🟥සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
⭐Knowledge of Laptop &, computer accessories is a must
⭐Having working experience in a laptop shop
⭐Have a general knowledge of using computer
⭐Good communication skills and smart work
⭐This is a great opportunity for you between the ages of 18-30 to appear for the GCE Ordinary Level and look for a permanent job.
⭐Applications can be submitted by women .
🕗Working hours are 8am to 8pm.🕗
🔴The area around Maharagama is special
🟥With an attractive salary + Commission
විමසීම්: 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.